QE🔥🧀🔥(2006)
ගාල්ලෙ ඇල්පිටියේ තියෙන්නේ
ෆිනෑන්ස් දානවනම් අතින් 2..25 ට වඩා අඩුයි
ලියකියවිලි 100% නිරවුල් 💯💯
වැල්ලම්පිටි අලුත් පේන්ට්/අලුත් තට්ටු👌💯
අලුත් ප්රින්ට් රෙදි,ශීට් 🧀💯
අලුත් බැටරි
/ෆුල් කාපට් සෙට්
වැල්ලම්පිටි බීට් සයිලන්සර්🔥
අඩුපාඩු නෑ ඇවිත් බලන්න🙏
වාහනයක් හදන්න කන කට්ට දන්න අය කතා කරන්න................................,