Rs 690,000
Negotiable
Description
For sale by
Salindu Boy
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
පදින්න ගන්න කෙනෙක්ට සුපිරියක් 🥹🧀"
Engine එකේ ඉදන්ම හැම දෙයක්ම bs4 bi number එකක කෑලී..💗
Engine එකට warranty එකකුත් දෙනවා 💯
පරන engine පලුවත් තියෙනවා ඒකත් දෙන්නම් ❤️
Tyre දෙකම අලුතෙන් දාලා තියෙන්නේ mrf 2025 year එක
අරන් අමුතුවෙන් ඇනයක් වත් තද කරන්න දෙයක් නෑ ඔක්කොම හදලා තියෙන්නේ...❤️🔥
මුදල් අවශ්‍යතාවයක් මත විකුනයි 💸
Ktm haddle,ktm mudgard,did gold chain modified parts ඔක්කොම එක්ක දෙන්නේ ආයේ අමුතුවෙන් ඇනයක් වත් ගලවන් නෑ ඔය තියෙන විදිහටමයි දෙන්නේ 🫶
වටින මිලෙන් bs4 බයික් එකක් හොයන අයට සුපිරිම chance එකක් 🥹🤍
Finance මුකුත් නෑ පොත් පත් ඔක්කොම අතේ තියෙන්නේ All documents clear 🖤 690,000/-ක් තමයි කියන්නේ cash කරනවනම් ගොඩක් අඩු කරලා දෙනවා...
ගන්නවනම් විතරක් කෝල් කරන්න ❤️🔥
Location panadura 📥