Rs 1,079,950
Description
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
💥 ලංකාවේ අඩුම වාරිකය එක්ක අලුතින්ම වෙළඳපොලට හඳුන්වාදුන් Bajaj Pulsar NS200 යතුරුපැදියක් අදම ඔබේ කරගන්න! විශේෂ අවුරුදු වට්ටම් සහ අවම මූලික ගෙවීම් සමඟින් දැන් අපේ ප්රදර්ශනාගාරයේදී ලබාගත හැකියි.
SJ Motors Aluthgama / Kalutara
💰 Payment Details
මුළු මුදල : Rs. 1,079,950/=
මූලික ගෙවීම : Rs. 509,975/=
💥Finance Discount Rs 60,000/
⚠️ විශේෂ නිවේදනයයි:
ඉදිරියේදී සිදුවන බදු සංශෝධන හේතුවෙන් මිල ගණන් ඉහළ යාමට ප්‍රථම, පැරණි මිලටම අදම ඔබේ Bike එක වෙන් කරවා ගන්න.
🎁 අපෙන් යතුරුපැදියක් මිලදි ගන්න ඔයාට
✅ Helmet - 02
✅ Riding Jacket - 01
✅ Handle Grip Set
✅ Special Key Tag
✅ Number Plate Holder
✅ Free Services - 03
🛡️ වගකීම (Warranty):
වසර 2ක් හෝ කිලෝමීටර් 30,000ක විශ්වාසනීය වගකීමක්.
📝 අවශ්‍ය ලියකියවිලි :
පාරිභෝගිකයාගේ හැඳුනුම්පත් පිටපතක් (Customer ID Copy)
එක් ඇපකරුවෙකුගේ හැඳුනුම්පත් පිටපතක් පමණි (01 Guarantor ID Copy Only)
CRIB ලේඛන වල නම සඳහන් වී තිබුණද පහසු වාරික ක්‍රම ලබාගත හැකිය.
(කොන්දේසි සහිතයි)
Sales Dealer For David Pieris Motor Company PVT LTD
Branch
427/A ගාලු පාර ,අලුත්ගම
372 ගාලු පාර ,කලුතර උතුර
