ලංකාවේ 200cc Naked Segment එකේ King වෙන Pulsar NS200 FI BS7
මුල ඉඳන්ම තිබ්බ Aggressive Naked Sport Look එක තවත් දරුණු කරලා, හැමෝම ඉල්ලපු සුපිරිම Smart Features සහ Upgrades සෙට් එකක් එක්ක ආපු මේ අලුත්ම Beast එක ගැන ඔයා දැනගන්නම ඕනේ!
මෙන්න Pulsar NS200 FI BS7 එකේ තියෙන සුපිරිම Features ටික
✅ Futuristic LED Headlamp & Sharp DRLs
✅ Class-Leading Liquid-Cooled DTS-i Engine
✅ Advanced Digital Console with Bluetooth & Navigation
✅ Upside Down (USD) Forks & Perimeter Frame
✅ Dual Channel ABS & Assist and Slipper Clutch
ජයතිස්ස බජාර් සෙන්ටර් - වැලිමඩ,
අපෙන් මිලදී ගන්නා ඔබට සුවිශේෂී වාසි රැසක්.
🎉අවුරුදු 02ක්, 30000km දක්වා වගකීමක්.
🎉 SLS සහතිකය ඇති හෙල්මට්
🎉 ලෙදර් ජැකට්
🎉 Free Service 02ක්
🎉 Number plate brackets
🎉 Tool set 01ක්