BAJAJ PULSAR NS125 BRANDNEW 🔴🔴🔴🔴🔴🔴🔴
ඇයි මෙ අරහෙ මෙහෙ දුවන්නෙ ???
ගනන් වැඩි වෙනකන් එහෙ මෙහෙ රස්තියාදු වෙන්න එපා🥲😁
ඔයාගෙ පරන බයික් එකට අතරමැදියො නැතුව හොදම ගාන දෙන්නෙ අපි විතරයි...🥵😎✌️
යතුරුපැදි ප්රමාණය ඉතාමත් සීමිත බැවින් දැන්ම ඔබගෙ යතුරුපැදිය වෙන්කරගන්න ඉක්මනට
එන්න බේස්ලයින් එකට 😉😉😉😉😉
BRANDNEW BAJAJ BIKE එකක් ගන්න හොදම තැන 😎😎😎😎😎
BASELINE MOTORS වන අප ආයතනය වෙතින් වගකීමක් සහිතව, දැන් දිවයිනේ ඕනෑම ප්රදේශයක් සඳහා කාර්යක්ෂමව හා විශ්වසනීයව සේවාව
විකුනුම් මුදල 789,950/=
ඉක්මනට ඇවිත් ඔයාගෙ බයික් එක වෙන්කරගන්න
ඔබේ පරන බයිසිකලයට අපෙන් වැඩිම මිලක්❤
පරන බයික් එක අපිට දීලා Brand New Bike එකක් අපෙන් අරන් යන්න
🔴ලංකාවේ වෙනත් කිසිදු යතුරු පැදියකට නොලැබෙන වසර 02 ක හො 30000KM පූර්ණ වගකීමක් හා අමතර කොටස් දිවයින පුරා.
🔴අවම මූලික ගෙවීමක් හා ඔබටම ගැලපෙන අවම වාරික සහිත ලීසිං පහසුකම් අප ආයතනයෙන්ම ලබා ගත හැකි අතර විනාඩි 30 න් යතුරු පැදිය රැගෙන යා හැකිය.
👉අදම අමතන්න