අතන මෙතන ගිහින් ලතවුණ කාලේ දැන් ඉවරයි....කොළඹ දිස්ත්රික්කයේ ඔබට 3ම එකම තැනින් විශ්වාසයෙන් යුතුව යතුරුපැදියක් මිලදී ගැනීමට ඔබත් අදම පැමිණෙන්න.
වසර 30 ක අඛණ්ඩ යතුරු පැදි අලෙවිය,💥
අමතර කොටස් අංශය
සහ සේවා අංශය සමඟ
පාරිභෝගික විශ්වාසය දිනූ
ශානි ඉන්ටර්නැෂනල් වෙතින්.........
ලීසීං කරගත්තත් අත්පිට මුදලට ගත්තත් රුපියල් 20,000/- Discount
නවතම Pulsar N160 USD යතුරුපැදි මිලදී ගන්නා ඔබට .......
යතුරු පැදියේ මිල 999,950/-
Discount 20,000/-🔥
Discounted price 979,950/-❣
🛑 අවම මූලික ගෙවීම Rs 440,000/- -පමණක් ගෙවා යතුරුපැදිය රැගෙන යන්න.
( Rs:20,000/-ක මිල අඩු කිරීමෙ විශේෂ දීමනාවක්)
යතුරුපැදිය මිලදී ගත් දා පටන් අප ඔබ සමගයි ❤
💥ශානි ඉන්ටර්නැෂනල් අපෙන්ම පමණයි .....
🤙නොමිලේ හෙල්මට් 02
👍 නොමිලේ ජැකට් 01
👍නොමිලේ අංක තහඩුරඳවනය
👍නොමිලේ සේවාවාර 07❗❗❗
👍අමතර කොටස් සඳහා වට්ටම්(Discount) සහිත ප්රමුඛතා කාඩ්පතක්..
👍යතුරුපැදියේ දුම් පරීක්ෂාවට පෙර නොමිලේ තත්ත්ව පරීක්ෂාවක්
🔹අවම ලියකියවිලි යටතේ කඩිනමින් )
ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම ලබා දෙන
නිදහස් සේවාවාර 2 සමගින්
අපෙන් ඔබට...........
1 st Service - 750km (Free)
2 nd Service - 2000KM (Free )
3rd Service -5000km - (Free)
4th Service -10000km (Free)
5th Service - 20000km (Free )
6th service - 30000KM (Free)
7th service - 40000KM ( Free)
(කොන්දේසි සහිතයි)
🔹30000km හෝ අවුරුදු 02 වගකීම🤩
👍 ඩේවිඩ් පීරිස් මෝටර් සමාගමේ අධීක්ෂණය යටතේ ඇති නවීන අංග උපාංග හා තාක්ෂණයෙන් යුතු සේවා ස්ථානය 💥🧑🔧⚒️🛠️
Online කාර්මික සේවා උපදෙස්
Online අමතර කොටස් සේවාව
👍ඔබගේ යතුරු පැදියේ ඕනෑම කාර්මික දෝෂයකදී ඔබ ළඟටම පැමිණ සේවා සැපයිය හැකි පුහුණු කාර්මිකයන් සමඟ ...
(කොළඹ දිස්ත්රික්කයේ ඇතුළත)
👍පැය 24 ක්රියාත්මක හදිසි කාර්මික උපදෙස් අංශය. ⚒️⛏️🛠️
👍වගකීම් කාලසීමාවේදී සිදුකරන සියලුම සේවාවන් සිදු කරගත හැකි වීම.
👍 මෙම පහසුකම් සියල්ල එකම ස්ථානයකින් ලබා ගත හැක්කේ shani international අපෙන්ම පමණයි.
💥යතුරු පැදිය අළවියෙන් පසුවද විශිෂ්ට සේවාවක් ලබා දිය හැකි එකම ස්ථානය💥
📌️ඩේවිඩ් පිරීස් මෝටර් සමාගමේ යතුරු පැදි අලෙවි,අමතර කොටස් සහ සේවා නියෝජිත
ශානි ඉන්ටර්නැෂනල්
නො.501, හයිලෙවල් පාර, විජේරාම,නුගේගොඩ.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


Bajaj Pulsar N160 Premium 2026
0 kmMEMBERColombo, MotorbikesRs 416,50055 days
Bajaj Pulsar N160 Premium 2026
0 kmMEMBERColombo, MotorbikesRs 386,00040 days
Bajaj Pulsar N160 Premium 2026
0 kmMEMBERColombo, MotorbikesRs 386,00040 days
Bajaj Pulsar N160 Premium 2026
0 kmMEMBERColombo, MotorbikesRs 416,60039 days
