Bajaj Pulsar N160 Premium 2025
💠💠💠💠💠💠💠💠💠💠💠💠💠💠💠💠
සියලු විස්තර පහලින්,,,,,,,,,,
මුළු මුදල - රු.995,950 ක් වෙන අතර
Finace මුදල 955,950
Discount 40,000 Finace අයට පමණයි
(1)
රු316,000 මුලිකව ගෙවා ඉතිරිය අවුරුදු 5ක් වෙනකම් ඔබට කැමති කාලයක් තෝරාගෙන ගෙවීමේ හැකියාව ඇත.
12 X 64,688
24 X 36,563
36 X 27,188
48 X 22,500
60 X 19,688
DJ BATAPOLA
අවශ්‍ය ලියකියවලි
ස්ථිර පදිංචිය අනිවාර්යවේ
විදුලි බිල් පතක් හො වතුර බිල්පතක් අනිවාර්ය වේ
උප්පැන්න සහතිකය ( ගැනුම්කරුගේ)
ඇපකරුවන් 2
Passport size photos 4 ගැනුම්කරුගේ
Crib හිටියත් යතුරු පැදිය ලබාගත හැක ඉක්මන් කරන්න
(2)
රු.462,950 මුලිකව ගෙවා ඉතිරිය අවුරුදු 5ක් වෙනකම් ඔබට කැමති කාලයක් තෝරාගෙන ගෙවීමේ හැකියාව ඇත.
12 X 49,980
24 X 28,068
36 X 20,910
48 X 17,415
60 X 15,265
RMV + INSURANCE CAPITALIZE
ASTLINE, ABANS,HNB FINACE
වේගවත් වගේම ඉතාම ආකර්ෂණීය පෙනුමක් තියෙන මේ PULSAR N 160 PREMIUM එක BAJAJ BIKES විනාඩි 10 ඇතුලත ගෙදර ගෙනියාමේ හැකියාවද ඇත…
Finance පහසුකම් සලසා දී එවෙලේම රැගෙන යාමට පුළුවන්.
රාජ්‍ය සේවක ඇප, ආදායම් වාර්තා පෙන්වීම කිසිවක් අවශ්‍ය නෑ. එක් ඇපකරුවෙකුගේ ID එක පමණක් ප්‍රමාණවත්.
✅ලංකාව පුරාම සේවා මධ්‍යස්ථාන Genuine අමතර කොටස්
✅නොමිලේ සේවා වාර දෙකක්
✅අපෙන් ගන්න සෑම Bike එකක්ම අවම නඩත්තු වියදමකින් වැඩි කාලයක් පාවිච්චී කරන්න පුළුවන් ක්‍රම
✅ඉන්දියාවේ මව් සමාගමේන් පමණක් නිෂපාදනය කර ආනයනය කර ඇත.
✅ඉන්දියාවේ විශාලතම අංක 01 යතුරුපැදි නිෂ්පාදකයා වෙන BAJAJ සමාගමේ නිෂ්පාදනයකි.
🔴ABS මඟින් ඉහළ ආරක්ෂාවක්
🔴EFI මඟින් ඉහළ ඉන්දන කාර්යක්ෂමතාව
🔴USB Charging & Bluetooth Connectivity
ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි දුර දුවනකොට කොන්ද රිදෙන ප්‍රශ්නේ, ඉතින් pulsar n 160 එක මේ වෙනකොට වාර්තා වෙලා තියෙන විදියට දැනට තියෙන කොන්දට වේදනාව දැනෙන එක අඩුම Bike එකක් වගේම ඉහළම Control එකක් වගේම සැපපහසුව අතින් Riderට ඉතා ඉහළ ආරක්ෂාවක් ලබාදෙන Bike එකකි.
සරලවම Performance, Handling අතින් ගෙවන ගානට වටිනම කල්පැවැත්ම අතින් ඉන්දියාවේ ඉහළින්ම තියෙන 160cc එක තමයි BAJAJ PULSAR N160එක.
😍නොමිලේ හෙල්මට් 03 (Helmets 03.)
😍නොමිලේ ලෙදර් ජැකට්ටුවක් හා වැහි ආවරණයක් ( leather jacket and raincoat)
😍නොමිලේ බයික් කවර (Bike Cover )
😍නොමිලේ Aripods
😍නොමිලේ power bank
😍නොමිලේ දුරකථනය රඳවනය ( phone holder)
😍නොමිලේ (Android cabel )
😍නොමිලේ හැඩල් ගිරිප් (handle grip)
😍නොමිලේ අංක තහඩු රඳවනය (number plate bracket )
⭕යතුරු කට්ටලයක් (tool kit)
⭕සර්විස් වාර 07 (Service 30,000 km ඇතුලත)
⭕නොමිලේ වසර 2 වගකිම හො 30000km
(Warranty availability 2years or 30000km)
මේ සියලු දීමනා කොන්දේසි විරහිතව අපෙන්...💯
මූලික ගෙවීම වැඩි කර මාසික වාරිකය අඩුකරගත හැක.♻
අමතන්න
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.





