Bajaj Pulsar N160 New 2026
“කවදාහරි මටත් මේ වගේ bike එකක් තියෙනවානම්…” කියලා හිතුණාද?😍
🔴මිල වැඩිවෙන්න කලින් අදම අරගන්න
🤩ඒ dream එකට අදම start එක දෙන්න පුළුවන් ✨
Brand New Bajaj Bike'S දැන් අපගේ Bajaj ප්රදර්ශනාගාරයේ ඔබ එනකම් ඉන්නවා.
😍ටික ටික ගෙවන්න Pulsar N160 Premium එකක් රැගෙන යන්න... 🏍️☀️
😍දැන් අප ඔබ නිවසට පැමිණ ලීසි0 කටයුතු ඇතුලු යතුරුපැදිය සම්බන්ධ සියලු කටයුතු කිරීමට අප සුදානම්.
😍ල0කාවේ ඕනෑම තැනකට ලබාගත හැක.ප්රදේශය ගැටලුවක් නැත...
😍පෙට්ට්ර්ල් ලීටරයට කොච්චර දුර යන්න පුලුවන්ද ?
* 60 ට වඩා වැඩි දුරක්
😍අලුතින් එන විශේෂාංග මොනවාද ?
*Dual Channel ABS
*Up Side Down Front Frock
*Fully Digital Display
😍අවුරුදු කීයක් වගකීම් සහතිකයක් දෙනවද ?
*අවුරුදු 02ක් හෝ 30000km
⚡️මුළු වටිනාකම රු.955,950/-
⚡️මුලික ගෙවිම රු.258,000/- සිට
😍අතේ මුදල් මදිද මුලික ගෙවිමට?
*කතා කරන්න අපට ඔබට සරිලන අකාරයට සකසාදිය හැක
😍ගෙනත් දෙන්න බැරිද?
*ලංකාවෙ ඕනැම තැනකට ගෙනත් දෙනවා,,
😍පරණ Bike එක දීලා ගන්න බැරිද?
*පුලුවන් ඔබගේ Bike එකේ පොටෝ අපට Wtzapp කරන්න..
*ෆිනැන්ස් තිබ්බත් අපි ගන්නවා
😍ක්රිබ් එකේ නිසා ෆිනෑන්ස් ගන්න බැරි වෙයිද?
* ක්රිබ් එකේ හිටියත් ෆිනෑන්ස් පහසුකම්
😍ඇපකරුවන් කීදෙනක් ඕනෙද ?එයාලා රජයේ සේවකයො වෙන්නම ඕනෙද?
*එක ඇපකරුවෙක් හොදටම ඇති .පව්ලෙ කෙනෙක් උනත් කමක් නෑ.pay sheet ඕනෙ නෑ id එක විතරයි ඕනෙ,, (කොන්දේසි සහිතයි)
😍🎁මොනවද නොමිලේ දෙන්නේ?
*රුපියල් 40000 වට්ටමක්,,
*රක්ෂණාවරනයක්3rd or Full
*හෙල්මට් එකක් (SLS සහිත )
*ජැකට් එකක්
*අoක තහාඩු රදවනයක්.
*නොමිලේ සේවා වාර 03
*යතුරු කට්ටලයක්
*අමතර කොටස් සදහා වට්ටම්
*පරිශිලක අත් පොත
*අවුරුදු 02ක් හෝ 30000km වගකිමක්
ඕනෑම BIKE ප්රශ්නෙකට විසදුම
DAMITHA MOTORS
☀️අපගේ ශාකාවන්
DAMITHA MOTORS -
POLGAHAWELA ROAD,DEWALEGAMA
☀️DAMITHA MOTORS
Kandy Road , Dummaladeniya,Warakapola
Motorcycle Sales Dealer for David Piries Motor Company LTD..
😍අලුතින් ආනයනය කරන ලද යතුරුපැදි විස්තර දැනගැනිමට හා යතුරුපැදි සම්බන්ධ වැඩ් විස්තර සදහා අපගේ facebook Book පිටුව Follow කරලා Like කරලා තියාගන්න.. ( Damitha Motors Warakapola )
🎗🙏Brand New බයික් එකක් ගන්න හොදම හා වාසිම තැන...
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Bajaj Pulsar N160 New 2026
0 kmMEMBERGampaha, MotorbikesRs 258,0009 hours
Bajaj Pulsar N160 Premium 2026
0 kmMEMBERGampaha, MotorbikesRs 377,00014 days
Bajaj Pulsar N160 Premium 2026
0 kmMEMBERGampaha, MotorbikesRs 315,00036 days
Bajaj Pulsar N160 Premium 2026
0 kmMEMBERGampaha, MotorbikesRs 377,00010 days