Rs 874,950
Description
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
මේ අවුරුද්දේ පාරේ ගැම්මෙන් යන්න, හිතේ ඇඳුණු Pulsar N160 හීනය සැබෑ කරගන්න ,
මීගහතැන්න සහ පැලවත්ත අපේ ශාඛා වලට අදම ගොඩවෙන්න. 😎
✅ Advanced Safety & Handling – Dual-Channel ABS සහ USD Forks සමඟ ඕනෑම පාරක උපරිම Control එකක් සහ Maximum Safety එකක්. ⚡️
✅ Modern Technology – 3 Riding Modes (Road, Rain, Off-Road) සහ Turn By Turn Navigation සමඟින් එන අලුත්ම තාක්ෂණය. 💯
✅ Superior Engineering – Slipper Clutch තාක්ෂණය නිසා පට්ටම Smooth Gear Shift experience එකක්.
ලග එන අලුත් අවුරුද්දට අලුත් Bike එකක් ගන්න හිතන් ඉන්න ඔයාට GSS AUTO අපෙන්:
🔹 සුවිශේෂී මිල අඩු කිරීම්
🔹 අවම මූලික ගෙවීම්
🔹 අවම මාසික වාරික
🔹 විශ්වාසනීය සේවාව සමඟ තෑගි රැසක්... 🎁
💰 Pricing Details:
Pulsar N160
Price : LKR 934,950/=
Special Discount : LKR 60,000/=
New Price : LKR 874,950/=
Pulsar N160 Premium
Price : LKR 995,950/=
Special Discount : LKR 40,000/=
New Price : LKR 955,950/=
(අවම මූලික ගෙවීමකින් උවද මිලදී ගැනීමෙ හැකියාව)
🎁 අපෙන් යතුරුපැදියක් මිලදි ගන්න ඔයාට
✅ Helmet - 02
✅ Riding Jacket - 01
✅ Handle Grip Set
✅ Special Key Tag
✅ Number Plate Holder
✅ Free Services - 04
🛡️ වගකීම (Warranty):
වසර 2ක් හෝ කිලෝමීටර් 30,000ක විශ්වාසනීය වගකීමක්.
🚨 විශේෂ නිවේදනයයි!
නව බදු සංශෝධන හේතුවෙන් ඉදිරියේදී මිල ගණන් අනිවාර්යයෙන්ම ඉහළ යනු ඇත. "මිල වැඩි වීමට පෙර, අදම ඔබේ Dream Bike එක ලබා ගන්න!" 🧧✨
ප්රමාද වෙන්න එපා! දැන්ම එන්න GSS AUTO වෙත! 👇
📞 Call / WhatsApp :
📍 GSS AUTO - Meegahathenna/ Pelawatta





