Pulsar N160 Premium
Bajaj Pulsar N160 Premium - Special Offers
Key Features:
Engine: 160cc, Powerful & Fuel-Efficient DTS-i Engine
Braking: Dual-Channel ABS for Superior Safety and Control
Lighting & Design: Aggressive LED Projector Headlamp with Digital Console
Special Prices:
General Customers: Selling Price Rs. 979,950
| Downpayment Rs. 300,645 (Save Rs. 50,000)
Government Employees: Selling Price Rs. 939,950
| Downpayment Rs. 290,645 (Save Rs. 60,000)
Contact Number
Location: Isuru Bajaj Centre, Pilimathalawa
Google Maps: [https://maps.app.goo.gl/hdCV96zRqBQcCNr26]
බජාජ් පල්සර් N160 ප්‍රිමියම් - විශේෂ දීමනා
ප්‍රධාන විශේෂාංග:
එන්ජිම: 160cc, බලවත් සහ ඉන්ධන ප්‍රශස්තියෙන් යුතු DTS-i එන්ජිම
ආරක්ෂාව: උසස් ආරක්ෂාව සහ පාලනය සඳහා ඩුවල්-චැනල් ABS
පෙනුම සහ ලයිට්: LED ප්‍රොජෙක්ටර් හෙඩ්ලයිට් සහ ඩිජිටල් කන්සෝලය
විශේෂ මිල ගණන්:
සාමාන්‍ය පාරිභෝගිකයන්: විකුණුම් මිල Rs. 949,950
| මූලික ගෙවීම Rs. 300,645 (වට්ටම Rs. 50,000)
රාජ්‍ය සේවකයන්: විකුණුම් මිල Rs. 939,950
| මූලික ගෙවීම Rs. 290,645 (වට්ටම Rs. 60,000)
දුරකථන අංක
ස්ථානය: ඉසුරු බජාජ් සෙන්ටර්, පිළිමතලාව