🔺 තාරුණ්‍යයේ ජවය Pulsar N160 / Pulsar N160 Premium එකක් මිල ගනන් ඉහල යාමට පෙර අදම මිලදී ගන්න පැමිනෙන්න අප වෙත.
🔺 BOOKING දාන්න ඕනි නෑ ඇවිල්ල අරන් යන්න
🔺 ඔබගේ පැරණි යතුරු පැදිය අපට ලබාදී අදම අලුත් යතුරු පැදියක් මිලදී ගන්න
🔺 බයික් එක විතරක්ම දීලා යවන්නෙ නෑ ඔයාව අත පිරෙන්න හිතපිරෙන්න තෑගිත් දීලා යවන්නෙ 🎁
🔺 මෙම මාසයේ මිලදී ගන්නා ඔබට 60,000 ක Discount එකක්
440,610/= ක සුවිශේශී Down payment එකක් සමගින්
1 year 48,875/=
2 year 27,625/=
3 year 20,542/=
4 year 17,000/=
5 year 14,875/=
🎀 හෙල්මට් 2ක්
🎀 ජැකට් 1ක්
🎀 හැන්ඩ්ල් ග්රිප් කට්ටලයක්
🎀 අංක තහඩු රදවන යුගලයක්
🎀 යතුරු පැදි ආවරණයක්
🎀 ෆෝර්ක් බූට්ස් යුගලයක්
🎀 ශොකට් කවර්
🎀 සීට් කවරයක්
🎀 USB කේබලයක්
🎀 නොමිලේ සේවා වාර 2ක්
🎀 TOOLKIT 1
🎀 අවුරුදු 2ක වගකීමක් සමගින් පලමු අවුරුද්දෙ ෆුල් ඉන්ෂුවරන්ස් එකත් කරලා දෙනවා
*කොන්දේසි සහිතයි
කතා කරන්න අපිට
KK Motors බණ්ඩාරගම
N160 විතරක්ම නෙමෙයි ,
මේ ඕනාම මාදිලියක යතුරුපැදියක් ඔයාට අපෙන් මිලදී ගන්න පුළුවන්