Pulsar N160 Premium දැන් රු. 20,000/-ක විශේෂ වට්ටමක් සමඟ!
අදම SJ Motors වෙත එන්න 🚀
🏍️ Bajaj Pulsar N160 Premium යතුරුපැදියේ නවතම මිල ගණන් සහ වාරික විස්තර පහතින් දක්වා ඇත. 👇
මිල විස්තර (Price Details):
💰 Cash Price: Rs. 999,950/=
🎁 විශේෂ වට්ටම (Discount): Rs. 20,000/=
🔥 වට්ටම් සහිත මිල (Discounted Price): Rs. 979,950/= ✅
Pulsar N160 Premium ✨ Key Features:
🚀 160cc Fuel Injection (FI) Engine: High performance with superior fuel efficiency.
🛡️ Dual-Channel ABS with 3 Riding Modes: Rain, Road, and Off-road modes for maximum safety.
📱 Full Digital Meter with Bluetooth: Connectivity for call/SMS alerts and navigation.
🛞 Wide Tubeless Tyres: Enhanced grip and safety for a worry-free ride.
🔱 USD Front Forks: Premium handling and aggressive "Big Bike" styling.
🔋 USB Charging Port: Built-in port to charge your phone on the go.
ලීසිං පහසුකම් (Finance Details):
📌 මූලික ගෙවීම (Downpayment): Rs. 579,970/= + 5000/= ( Finance Charge )
(රු. 441,910/- ක් වැනි අඩුම මූලික ගෙවීමකින් වුවද ලබා ගැනීමේ හැකියාව පවතී.)
සම්පූර්ණ මුදල ගෙවා ලබා ගන්නේ නම්,
ලියාපදිංචි ගාස්තු ( Registration Fees ): රු.6160/= + Insurance
මාසික වාරික (Monthly Installments):
🗓️ අවුරුදු 5 - Rs. 13,280/=
🗓️ අවුරුදු 4 - Rs. 14,920/=
🗓️ අවුරුදු 3 - Rs. 17,780/=
🗓️ අවුරුදු 2 - Rs. 23,700/=
🗓️ අවුරුදු 1 - Rs. 41,865/=
✅ සැඟවුණු ගාස්තු කිසිවක් නොමැත. මීට වඩා කිසිදු මුදලක් අය නොකෙරේ.
අවශ්‍ය ලියකියවිලි (Required Documents):
✅ පාරිභෝගිකයාගේ ID පිටපතක්
✅ පාස්පෝට් Size Photo 2
✅ විදුලි බිල්පත් පිටපතක් (Light Bill Copy 01)
✅ එක් ඇපකරුවෙක් සහ id පිටපතක්
(Free Items):
🎁 Helmet - 02 ⛑️
🎁 Riding Jacket - 01 🧥
🎁 Handle Grip Set
🎁 Special Key Tag
🎁 Number Plate Holder
🎁 Free Services - 03 🛠️
🎁 Tool Kit
වගකීම (Warranty):
🛡️ වසර 2ක් හෝ කිලෝමීටර් 30,000ක විශ්වාසනීය වගකීමක්.
රු. 441,910/- ක් වැනි අඩුම මූලික ගෙවීමකින් ලබා ගන්නේ නම්,
මාසික වාරික (Monthly Installments):
🗓️ අවුරුදු 5 - Rs. 16,771/=
🗓️ අවුරුදු 4 - Rs. 19,167/=
🗓️ අවුරුදු 3 - Rs. 23,160/=
🗓️ අවුරුදු 2 - Rs. 31,146/=
🗓️ අවුරුදු 1 - Rs. 55,104/=
අවශ්‍ය ලියකියවිලි (Required Documents):
✅ පාරිභෝගිකයාගේ ID පිටපත් - 2
✅ පාස්පෝට් Size Photo - 4
✅ පවුලේ ඇපකරුගේ ID Copy 01
✅ බාහිර ඇපකරුගේ ID Copy 01
✅ විදුලි බිල්පත් පිටපතක් (Light Bill Copy 01)
බිල්පත මවගේ හෝ පියාගේ නමට ඇත්නම්, ඔබගේ උප්පැන්න සහතිකයේ පිටපතක් ද
එසේත් නැතිනම් සහකරුගේ/සහකාරියගේ නමට ඇත්නම් විවාහ සහතිකයේ පිටපතක් ද අවශ්‍ය වේ.
🤝 Crib එකේ සිටියද ලීසින් පහසුකම් ලබා ගැනීමේ හැකියාව.🤝
අදම ඔබේ සිහින යතුරුපැදිය වෙන් කරගන්න! 🤝
වැඩි විස්තර සඳහා දැන්ම අපට අමතන්න:
📍 SJ Motors - අලුත්ගම | කළුතර | කටුකුරුන්ද
කොන්දේසි සහිතයි
SJ Motors - ඔබගේ විශ්වාසනීය යතුරුපැදි සහකරු. 🏍️✨
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.





