❄️ නත්තල් වාසි මෙන්න අද සිට ❄️
⛔ දැන් ඔයා Cash ගත්තත් Finance දාලා ගත්තත්
📌️ CT100ES සදහා 60,000/- වට්ටමක් 💰
📌️ Discover 125 සදහා 40,000/- වට්ටමක් 💰
📌️ Pulsar N125 සදහා 90,000/- වට්ටමක් 💰
📌️ Pulsar N160 සදහා 60,000/- වට්ටමක් 💰
📌️ N160 Premium සදහා 40,000/- වට්ටමක් 💰
📌️ PulsarNS200 සදහා 60,000/- වට්ටමක් 💰
අදම Call එකක් දෙන්න
❌ දෙසැම්බර් 10 වනදා දක්වා පමණයි !
🌐 KK MOTORS
හොරණ පාර
වීදාගම
බන්ඩාරගම
🌐 BOOKING දාන්න ඕනි නෑ ඇවිල්ල අරන් යන්න
දැන් N160 FI DC ABS බයික් එක ඩිජිටල් මීටර් එකෙන්ම ගන්න පුලුවන් 😍
බයික් එක විතරක්ම දීලා යවන්නෙ නෑ ඔයාව අත පිරෙන්න හිතපිරෙන්න තෑගිත් දීලා යවන්නෙ 😌🎁
🎀 හෙල්මට් 2ක්
🎀 ජැකට් 1ක්
🎀 හැන්ඩ්ල් ග්රිප් කට්ටලයක්
🎀 අංක තහඩු රදවන යුගලයක්
🎀 USB කේබලයක්
🎀 නොමිලේ සේවා වාර 2ක්
🎀 TOOLKIT
🎀 අවුරුදු 2ක වගකීමක් සමගින් පලමු අවුරුද්දෙ ෆුල් ඉන්ෂුවරන්ස් එකත් කරලා දෙනවා
කතා කරන්න අපිට
N160 විතරක්ම නෙමෙයි 🫣
⛔ NS200
⛔ PULSAR N160 USD
⛔ PULSAR N160
⛔ DISCOVER 125
⛔ CT100ES
මේ ඕනාම මාදිලියක යතුරුපැදියක් ඔයාට අපෙන් මිලදී ගන්න පුළුවන් 😍