Rs 225,500
Description
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
පරණ ඒවා ගිණි ගණන් වලට ගත්ත කාලේ දැන් ඉවරයි.කෙටි කාලයකින් ලංකාවම හොල්ලපු හැමෝම හොයන N160 දැන් පෝලිමේ ඉන්නේ නැතිව අරගෙන යන්න අදම පානදුරට එන්න❤️
Dual Channel ABS
EFI Technology
Bluetooth Support Advance digital display යන අලුත්ම විශේෂාංග සමගින්
අවුරුදු 2 ක හෝ 30000 km අසමසම වගකීමක් සමගින්
මූලිකව 224750 /- මුදලක් ගෙවා අදම රැගෙන යන්න.මේ මාසයේ මිලදී ගන්නා ඔබට 60000/- සුවිශේෂී වට්ටමක් ❤️❤️
සම්පුර්ණ මුදල වට්ටම සමග - 874950/-
වාරිකය රක්ෂණය + ලියාපදිංචිය සියල්ල සමග
20000/- සිට ඉහලට
අපෙන් මිලදී ගන්නා ඔබට නොමිලේ
⛔ SLS හෙල්මට් හෝ Full face හෙල්මට්
⛔ ජැකට්
⛔ Number plate Braket
⛔Folk Boots
⛔ Free Handle Grips
⛔ Free Hand Glouse set
⛔Free Handle Grips
⛔ 5 Free Services
⛔ User Manual Free
⛔ 2 Entry tickets for PearBay Water Park
⛔Tool Kit
The Bike House - Panadura

