Rs 258,785
Description
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
ලංකාවේ කොල්ලන්ව පිස්සු වට්ටපු තාරුණ්‍යයේ ජනප්‍රියම Pulsar Bike එක Pulsar N160 Premium දැන් booking නොදා ඇවිල්ලා අරගෙන යන්න, ඔබත් අදම The Bike House - පානදුරට එන්න.
⛔ Dual Channel ABS
⛔Advanced Bluetooth Digital Display
⛔ Upside Down front forks
යනාදී සුපිරි විශේෂංග රැසක් සමගින් අවුරුදු 2 ක
හෝ 30000 km අසමසම වගකීමක් එක්ක මිලදී
ගන්න.
මේ මාසයේ ෆිනෑන්ස් පහසුකම් හරහා මිලදී ගන්නා ඔබට 40000/- සුවිශේෂී වට්ටමක්.
මූලික මුදල = 258785 + 5000 ( ෆිනෑන්ස් ගාස්තු )
රක්ෂණය, ලියාපදිංචිය සියල්ලම සමග වාරිකය
අවුරුදු 4 - 24070
අවුරුදු 3 - 28865
අවුරුදු 2 - 38740
අපෙන් මිලදී ගන්නා ඔබට
⛔ ෆිනෑන්ස් සඳහා 40000/- වට්ටමක්
⛔ SLS හෙල්මට් 2 ක් හෝ Full Face හෙල්මට් 1 ක්
⛔ ජැකට්ටුව
⛔ අංක තහඩු රදවනය
⛔ Handle Grip සෙට්
⛔ යතුරු පැදි ආවරණය හෝ Hand glouvse set
⛔ Pearl Bay park බණ්ඩාරගම සඳහා ටිකට් 2
⛔ නොමිලේ සේවා වාර 5 ක්
⛔ Key Tag
⛔ Tool set
සම්පුර්ණ මුදල වට්ටම සමඟ 955950/- පමණයි
ඔබත් අදම අමතන්න

