Rs 220,485
Description
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
*Pulsar N160*
යතුරු පැදියේ මූලික ගෙවීම 220,485/-]
1 year - 63,740/-
2 year - 35,355/-
3 year - 26,085/-
4 year - 21,585/-
5 year - 18,995/-
* තැන තැන රස්තියාදු වෙන්න කැමති නැද්ද කිසිම අමතර ගාස්තුවක් නැතුව අපි ඔයාලගෙ brand new යතුරු පැදිය පරිස්සමට හා ඉක්මනට ඔයාලගේ නිවසටම ගෙනත් දෙන්නම්🤩
* ඔයාලගේ පරණ බයිසිකලයට හොඳම මිලක් අරගෙන අලුත් බයිසිකලයට මාරු වෙන්නත් පුළුවන් .
🏍🔁🏍
මේ සියලු දීමනා කොන්දේසි විරහිතව අපෙන්...
😍නොමිලේ හෙල්මට් 03 (Helmets 03.)
😍නොමිලේ ලෙදර් ජැකට්ටුවක් හා වැහි ආවරණයක් ( leather jacket and raincoat)
😍නොමිලේ බයික් කවර (Bike Cover )
😍නොමිලේ Aripods
😍නොමිලේ power bank
😍නොමිලේ දුරකථනය රඳවනය ( phone holder)
😍නොමිලේ (Android cabel )
😍නොමිලේ හැඩල් ගිරිප් (handle grip)
😍නොමිලේ අංක තහඩු රඳවනය (number plate bracket )
😍වතුර බෝතල් රඳවනයක් (Water bottle cover)
😍Key tag
⭕නොමිලේ යතුරු කට්ටලයක් (tool kit)
⭕නොමිලේ අත් පොතක් (user manual )
⭕අමතර කොටස් (Spareparts) සඳහා 10% වට්ටමක්
⭕ලිහිසි තෙල් (Engine oil ) සඳහා 10% ක වට්ටමක්
⭕නොමිලේ සර්විස් වාර 07 (Service 7)
⭕නොමිලේ වසර 2 වගකිම හො 30000km
(Warranty availability 2years or 30000km)
මේ සියලු දීමනා කොන්දේසි විරහිතව අපෙන්...💯
මූලික ගෙවීම වැඩි කර මාසික වාරිකය අඩුකරගත හැක.♻
✳ඉක්මන් කරන්න මෙම දීමනා සීමිත කාලයක් පමණක් වලංගු වේ.✳
Selling Price විකුණුම් මිල Rs.934,950/-
Finance price Rs.874,950/-
ලීසිං මඟින් ගන්නා මෝටර්සයිකලයට සඳහා 60000/ - ක වට්ටමක්
* ආ සැනින් රැගෙන යන්න..... අඩුම ලියකියවිලි, විනාඩි 10න් ලීසින්. ලියාපදිංචිය සදහා අයදුම්කරුගේ ID copy 1ක් හෝ Driving License copy 1 ක් සහ පාස්පෝට් ප්රමාණයේ ජායාරූප 2ක් රැගෙන එන්න.





