Rs 754,950
Description
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
වසර අවසාන මහා සේල්
දැන් Pulsar N 125 එකක් රු.754,950ක් පමණයි (කලින් පැවති මිල රු.844,950යි)
මේ මිලට ගන්න පුළුවන් සීමිත දින ගණනක් විතරයි
කැමතිම පාට ඔක්කොම තියනවා
ලීසිං වැඩ ටික, රෙජිස්ට්‍රේෂන්, ඉන්ෂුරන්ස් වැඩ ටික ඔක්කොම අපි කරලා දෙන්නම්
අතේ තියන මුදල විදිහට *අවම රු.163,485ක් සිට මුලික ගෙවීම
*ක්‍රිබ් එකේ නම තිබුනත් ප්‍රශ්නයක් නෑ. අපි වැඩේ කරලා දෙන්නම් (කොන්දේසි සහිතයි)
බයික් එකත් එක්ක අපෙන් ඔබට...
* හෙල්මට් 2ක්
* ජැකට් එකක්
* අංක තහඩු රඳවන
* කි.මි. 30,000ක් දක්වා හෝ අවුරුදු 2ක් දක්වා වගකීම් සහතිකය
* පළමු සේවා වාර දෙකම අපෙන් නොමිලේ
මේ ඔක්කොම එක්ක දෙසැම්බර් මාසේ B & S Enterprises වෙතින් ගන්න Pulsar N 125 එකට පළමු සේවා වාරයට අවශ්‍ය Genuine Bajaj Oil එකත් අපෙන් ඔබට. ( මේ වාසිය නම් නාඋල B & S Enterprises අපෙන්ම විතරයි)
හිත හිත ඉඳල වාසිය මඟ හැර ගන්න එපා.
ඔබ සොයන සියලුම CT 100, Discover 125, Pulsar N 160, Pulsar N 160 Premium සහ Pulsar NS 200 Brand New බජාජ් බයිසිකල් සියල්ලම booking නැතුව ගන්න
දැන්ම කතා කරන්න
B & S Enterprises
කරවිලහේන හන්දිය, දඹුල්ල පාර, නාඋල, මාතලේ
