අලුත්ම Pulsar N125 –best 125cc motorbike in the market powerful,smart and safe motorbike🔥
ඔබ හොයන්නේ ස්මාර්ට්, ආරක්ෂිත සහ eco-friendly යතුරුපැදියක් නම් Pulsar N125 තමයි ඔබේ තේරීම!🔥
💥 අලුත්ම 125cc එන්ජිමක් – වෙළඳපොළේ තියෙන ඕනෑම 125cc යතුරුපැදියකට වඩා කාර්යක්ෂමතාවයක් සහ බලයක් සහිත එන්ජිමක්
📱 Bluetooth සම්බන්ධතාවය ඇති ඩිජිටල් මීටරය – ඔබේ දුරකථනයට සම්බන්ධ කරගන්න
🛑 CBS (Combined Braking System)
🛡️ Side Stand Sensor – ආරක්ෂාව වැඩි කරන තවත් විශේෂාංගයක්
🌱 Eco-Friendly Design – වායු දූෂණය අඩු කරන තාක්ෂණය සමඟ
⚡ Street Fighter DESIGN
🌟 LED DRLs සහ Projector Headlamp – දිගුකාලීන, ශක්තිමත් ආලෝකය
🪑 සුවපහසු නිර්මාණය – දිගු ගමන්වලටත් සුදුසුයි
💰 මුළු ගෙවීම් මිල: Rs. 844,950/-
💸 ලීසිං වට්ටම: Rs. 60,000/-
✅ වට්ටම් සහිත මිල: Rs. 784,950/-
🟢 අවම ගෙවිය යුතු මුදල (Down Payment): Rs. 193,485/- + ලියකියවිලි ගාස්තු
📆 මාසික වාරිකය (Installment): Rs. 18,175/- සිට
📞 දැන්ම කතා කරන්න හෝ DM එකක් එවන්න – Test Ride එකක් වෙන් කරගන්න!
📍 අදම අපගේ ශෝරූම් එකට පැමිණිලා Pulsar N125 Beast එකක් රැගෙන යන්න!