PULSAR N125
💰 මිල: රු. 844,950/-
🔸 මූලික ගෙවීම: රු.291,210/-
📅 මාසික වාරික (Installments):
මාස වසර වාරිකය (රු.)
60 (5 ව.) 16,042
54 (4½ ව.) 17,060
48 (4 ව.) 18,333
36 (3 ව.) 22,153
24 (2 ව.) 29,792
18 (1½ ව.) 37,431
12 (1 ව.) 52,708
🎁 නොමිලේ තෑගි:
🎟 Pearl Bay ප්රවේශ පත්රයක් | හෙල්මට් | බයික් ජැකට් | Handle Grip Set | Key Tag | අංක තහඩු රඳවන කට්ටලය | නොමිලේ සේවාවන් 5ක්
✅ වගකීම: අවුරුදු 2ක් / 30,000km
🆕 විශේෂ ලක්ෂණ:
Bluetooth Digital Meter | CBS බ්රේක් පද්ධතිය | පාරිසර හිතකාමී ධාවන ක්රමය | Side Stand Sensor | LED DRL & Projector Headlamp | සුවපහසු ඉඳීම
📍 ලිපිනය: 273/6, ගොඩගම පාර, අතුරුගිරිය (පොලිසියට මීටර් 200ක් පමණ)
🌏 Google Maps: Nalin Motors