Bajaj Pulsar 220
X Number 2012
බයික් ඒකෙ කිසිම අඩුපාඩුවක් නෑ. ඔරිජිනල් ප්ලෙන්ට් දැන් අවුරුදු ගානක් නිසා ප්ලෙන්ට් එක සාමාන්‍ය තත්වේ තියෙන්නේ නිකන් බොරුවට ප්ලෙන්ට් කරලා අටවල නෑ
තනි පාවිච්චිය.
original two keys
තනි යතුරෙන් ලොක් ඔක්කොම වැඩ
අලුත්ම ටයර් සෙට් එක
90/90/17 Front
130/70/17 Rear
අලුත්ම චේන් ස්පොකට් සෙට්
520 chain set
update licencen
අදායම් බලපත්‍ර අලුත්
new genuine disc pad
වයරින් එක කිසිම තැනක කපල කොටලා නෑ ආපු ඔරිජිනල් විදියටම තියනව.
පරණයි කියලා මරාල නෙමෙයි ඇවිල්ල ඕන විදියකට බලලා ගන්න පුළුවන්.
👉කෝල් එකක් දෙන්න අවශ්‍ය අය සෙල් වලට කියා අඩුවට දෙන්නේ නැත. පදින්න ගන්න කෙනෙක් කථා කරන්න
ගාන 390000/-