Rs 281,000
Description
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
# තෙල් කරන නඩත්තු වියදම් අඩු BAJAJ යතුරු පැදියක් ගෙදර ගෙනියන් බුකින් නැතුව බයික් දෙන්නේ අපි විතරයි🏍️🏍️
බයික් එක මිලදී ගන්න සර්විස් කරන්න අමතර කොටස් ගන්න මේ සියලුම දේ එකම වහලක් යටින් කර ගතහැකි තැන
Bajaj Pulsar 200 කාණ්ඩයේ අලුත්ම වෙනස.
දැන්ම ගන්න අමතන්න
Pricing:
➡Selling Price 1,139,950/-
➡Discount (Only Finance) RS 60000/=
➡Down payment 287,000/-
😍නොමිලේ හෙල්මට් 02
😍නොමිලේ ජැකට්ටුවක
🤩නොමිලේ අංක තහඩු රදවනය
(Number Plate Bracket )
⭕යතුරු කට්ටලයක් (tool kit)
⭕ සර්විස් වාර 07(Service 07)
⭕වසර 2 වගකිම හො 30000km
(Warranty availability 2years or 30000km)
ඇතුළු තවත් දීමනා රැසක්....👇👇👇
ලියාපදිංචියට පාස්පෝට් ප්රමාණයේ චායාරූප 2ක් සහ හැඳුනුම්පතේ පැහැදිලි photocopy 1
Special Number සදහා අදාල රජයේ මුදල් ගෙවා ලබා ගත හැකිය.
CRIB එකේ හිටියටත් කමක් නෑ Lone එකක් අපි දෙනවා
ලංකාවෙ කොහේ හිටියත් ආ සැනින් ඔබට අප විසින් ලීසිං පහසුකම් සලසා දෙනු ලැබේ.
වගකීමක් සමග වසර 30 නොබිදුනු ව්ශ්වාසයෙන් අපි සමග දවසින් දවස එකතු වෙන පාරිභෝගික ඔබට ගුණාත්මක සේවාවක් ලාබාදීමට නිරතුරුව අප බැදී සිටින්නෙමු

