බයික් එක හොදම තත්වයේ තියෙනවා
ඇවිල්ලා බලන්න පුලුවන් කලුතර තියෙන්නෙ
ඩොකුයුමන්ට් ඔක්කොම 2026 අප්ඩේට්
පිටිපස්සට 140 සයිස් ටයර් එකක් දාලා තියෙන්නේ
ගාන පොඩි වෙනසක් කරලා දෙන්නම්