එන්ජින් රෙපෙයාර් කරලා මාස 6 ක් වගේ වෙන්නෙ හොදම තත්වෙ තියනවා
බොඩි කන්ට්රෝල් අයින් කරල හදල තියෙන්නෙ
ටැන්කි අලුත්
කට් හැඩල් කරල තියෙන්නෙ ටී කොලම් ෆෝක් බට ඔක්කොම දාල
තෙල් 40 පැනල වැඩ
සුලු අඩුපාඩු ඇත
මිල 2.85 ගනන් කතාකරගන්න පුලුවන්
Location. sri jayawardanapura Kotte