Rs 185,000
Description
For sale by
Madushan de alwis Wittahachchi
Stay Alert: Avoid Online Scams
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
ඩොකියුමන්ට් clear. ලයිෂන් ඉන්සුවර්ස්න් තියෙනව .එන්ජිම සුපිරියක් ( ඔයිල් පිච්චිලි දුම දැමිලි නෑ) ධාවන ත්තවය සුපිරි .බ්රෑන්ඩ් නිව් CEAT ටයර් දෙක. අලුත්ම බැට්රිය .
මීටර් ලයිට් හෝන් සිග්නල් බ්රේක් ලයිට් ඔක්කොම වැඩ. දැනට පදින බයික් එක .
පදින්න ගන්න කෙනෙකුට වටිනවා තෙල් 45-50 ක් කරනව . මතුගම තියෙන්නෙ 185/- යි පොඩි වෙනසක් කරල දෙන්නම් . .