ධාවන තත්වයේ ඇත. එන්ජින් එක බෝර් කරල තියෙන්නේ.
වයරින් එකේ සහ කොයිල් එකේ හෝ සීඩීඅයි යුනිට් එකේ ප්රශ්නයක් නිසා සමහර වෙලාවට පොඩ්ඩක් මිස් කරනවා. ටැංකියේ දිරුම් තියනවා. වැඩ ටිකක් තියනවා. හදාගෙන පදින්න බලන කෙනෙක්ට සුදුසුයි.
බයික් හුවමාරුවකට කැමතියි.