මම කඩෙන්ම ගත්ත බයික් එක.
ටයර් දෙකම අලුත්
එන්ජිම / ටැංකි / පදින තත්ත්වය හොඳටම හොඳයි
තෙල් 45/50ක් කරනවා (45/50 kmpl)
ඔක්කොම ඔරිජිනල්ම තියනවා
2017 / 2018 ලියාපදිංචි
පදින්න ගන්න කෙනෙක් විතරක් කතා කරන්න
බයික් එක සුපිරියක් 😇
ෆිනෑන්ස් ලක්ශ 04ක් ගන්න පුලුවන්.
හොඳ බයික් එකක් හොයන කෙනෙක්
කෝල් එකක් දෙන්න