Rs 640,000
Negotiable
Description
For sale by
nuwan buddhika
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
ධාවනයට හොදම තත්වයෙන් ඇත.
ටයර් දෙකම අලුත්
කන්ඩිශන් එක සුපිරි
3වන අයිතිකරු. ඒකයි මේ ගානට දෙන්නෙ.
අයිතිකරුවන් තුන් දෙනාම හොදට දන්න අය.
සුපිරියට වාහනේ පාවිච්චි කරල තියෙන්නෙ.
ඇවිත් බලල සෙට් නම් අරන් යන්න.
කියන්න තරම් කිසිම අඩුපාඩුවක් නැත.පොඩි අඩුපාඩුවකට තියෙන්නෙ මීටර් එක දුවන්නෑ.. ඩිජිටල් මීටර් කොහොමත් අවුරුදු 5 යනකොට පිස්සු කෙලිනව.මීටර් එකේ ලයිට් හෙම ඔක්කොම වැඩ. මීටරේ විතරයි දුවන්නැත්තෙ..