Pulsar 180cc, U Number, හදන්න කිසි දෙයක් නෑ, මුදල් හදිස්සියක් නිසා දෙන්නේ, දෙවෙනි පොත තියෙන්නේ, බැටරිය දාගන්න ඕනා, ඒකත් දාලා දෙන්න පුලුවන් ඕන්නම් හැබැයි ඒ යන මුදල ගන්නවා එතකොට, (මම රට ඉන්නේ ඒ නිසා කතා කරනවනම් whatsapp ගන්න)