හොඳටම තත්වයේ තියෙනවා. මුදල් හදිස්සියකට දෙන්නෙ. මොඩිෆිකේශන් කරල තියෙන්නෙ. ඔරිජිනල් බඩුත් ඕනෙ නම් සේරම දෙනවා හෙඩ් ලයිට් ,සිග්නල්ස්, සහ සියලුම වෙනස් කර ඇති දේවල් දෙනු ලැබේ.