Bajaj pulsar 180cc WA Number
Showroom condition තියෙන හදන්න කිසිම දෙයක් නැත.
✅ 1st owner
✅ Showroom condition
✅ New battery
✅ New front break pump & leaver
✅ New seat cover
✅ New balancer weel
✅ New front tyre
✅ Back tyre 75%
✅ All lights & body control 💯
✅ All documents clear💯
✅ License insurance update 2027-07
✅ Running 💯
✅ Condition 💯
✅ Selfsatrt 💯
Company ආව විදියටම photo වල විදියටම bike එකේ plaint එකේ ඉදන් ඔක්කොම තියෙනවා. 1L 45-50 km වැඩ කරනවා. ඔයිල් ලීක් වෙන මරාලනම් නෙමෙයි. හදන්න කිසිම දෙයක් නෑ. අරන් පදින්න විතරයි තියෙන්නේ. 3.70 දෙනවා තව පොඩි වෙනසක් කරන්නම්.
Finance දානවනම් 2.10 finance දාලා දෙන්න පුළුවන්
Body control, lights, meetre ඔක්කොම වැඩ. QR එක තවම හදල නෑ. ගන්න කෙනාට එයාගේ නමටම හදාගන්න පුළුවන්.
රත්නපුර බලන්ගොඩ තියෙන්නේ