Rs 215,000
Description
For sale by
Hpb Sajith
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
Selfstar හොදින් වැඩ.(අවුරුද්දක වගකීම් සහිත 12+9 බැටරිය) ලයිසන් ඉන්සූරන්ස් 2017/06 දක්වා ඇත.ඇන්ජිම 💯 සද්ද දුම කිසිවක් නැත.ටැංකියේ ලීක් නැත.ටයර් දෙකම අළුත්.QR එක තියෙනවා. මීටරය, හෝන්, හැඩල් ලොක්, සිග්නල් ඇතුළු සියලු ලයිට් හොදින් ක්රියා කරයි.සියළු ලියකියවිලි සම්පූර්ණයි.අඩුපාඩු නැත. Finance ලබා ගැනීම සඳහා අංක - කථා කරන්න.පැමිණ පරික්ෂා කිරීමෙන් පසු මිළ සාකච්ඡා කල හැක.පදින්න ගන්න අය පමණක් කථා කරන්න.