විකිණීමට ඇත - BAJ PULSAR 150 DTS-i UG4 2013 - MINT CONDITION වැඩි විස්තර: ✅ වසර: 2013 ✅ ලියාපදිංචි අංකය: NC BAH-1546 ✅ එන්ජින් දාරිතාව: 150cc ✅ එන්ජිම: 100% ✅ ගියර්: 5 Speed ✅ වර්ණය: black ✅ ධාවනය: [53500 km] KM ✅ ටයර්: ඉදිරි50% + පසුපස 90% ✅ අමතර: Diamond Cut Custom Seat, Leg Guard, ✅ Fuel: Petrol 40-45 KMPL සියලුම ලියකියවිලි 100%ක් සම්පූර්ණයි. Insurance, Emission Test, Book ඔක්කොම update. පොඩි පොඩි Touch up ඇරෙන්න ලොකු වැඩක් නෑ. පදින අයට තියෙනම බයික් එක. ඇවිත් බලලා Test Ride එකකුත් දීලා බලන්න පුළුවන්. ගාන: Rs. 440,000 මිල සාකච්ඡා කරගත හැක. ස්ථානය: මාතලේ ඇමතුම WhatsApp සටහන: බ්‍රෝකර්ස් අමතන්න එපා. ඇත්තටම ගන්න අය පමණක් අමතන්න. ස්තූතියි.