පළමු හිමිකරු. තනි පාවිච්චිය සිදු කරන ලද යතුරුපැදියකි. සියලුම අලුත් වැඩියා, service කිරීම company dealer මගින් සිදු කර ඇත. මිලදී ගත් දින සිට service records ඇත. ඉතා හොදම ධාවන තත්වයේ පවතී. මිල 570,000/=. ෆිනෑන්ස් නොමැත.