Rs 510,000
Description
For sale by
Vishwa sithum
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
🧀pulsar 150 🧀 (2015)
🔴දෙවන අයිතිකරු ලියකියවිලි සම්පූර්නයි.
🔴ලයිසන් ඉන්සුරන්ස් 2026 මැයි දක්වා ඇත.
🔴නිශ්පාදිත වර්ශය 2015
🔴milage 50500km
🔴මලකඩ නැති වාහනයක්
🔴original paint (සයිලන්සර් බෙන්ට් එකක්වත් කර වෙලා නෑ)
🔴ඔරිජිනල් ටැංකිය. (ගම්දාලා පාස්සලා හදල නෑ )
🔴ලයිට්, හෝන්, සෙල්ස්ටාර්ට්, මීටර්, ඩිස්බ්රේක් සියල්ල වැඩ
🔴බොඩි කිට් ඔක්කොම ඔරිජිනල් (කැඩිලා බිදිලා සීරිලා ෆයිබර් කරලා නෑ)
🔴එන්ජින් 100%( දුම දැමිලි සද්ද බද්ද කිසිම දෙයක් නෑ ඔරිජිනල් විසිල් හඩ එහෙම්මම තියෙනවා)
🔴ඇනේකවත් අඩුපාඩුවක් නැති කන්ඩිශන් සයිකලයක්
🔴වාහනය හලාවත , කීරියන්කල්ලිය, මුන්දලම තියෙන්නේ
🔴කොමර්ශල් ක්රෙඩ්ට් ඔස්සේ ෆිනෑන්ස් පහසුකම් ලබා දිය හැක. යතුරු පැදිය පැයෙන් ඔබ අතට.
🛑down payment 110 000/=
(එක් ඇපකරුවකු හා ජාතික හැදුනුම් පත ප්රමානවත් වේ. ක්රිබ් පරික්ශා කෙර්රෙ.)
🛑මුලු මුදල 510 000/=
☎️ගැනුම් කරුවන් ඇමතුමක් ලබා දෙන්න