Rs 495,000
Negotiable
Description
For sale by
Rashmika w
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
Bajaj Pulsar 150
ලියාපදිංචි කල වර්ෂය – 2015 (BCD-####)
Owner – 2nd Owner
Mileage – 57,500 KM
Engine – Very smooth & powerful ✔️
Digital Meter – Working good ✔️
Battery – ඉතා හොඳයි ✔️
Chain Sprocket – 75% ✔️ (කිසිම සද්දයක් නෑ, තව කාලයක් පදින පුළුවන්)
Self Start / Kick Start – දෙකම හොඳට වැඩ ✔️✔️
Tyres
Front Tyre – New Ferentio Tyre 99% ✔️ (පෙබරවාරි දාපු එක, Life time warranty – Bill available)
Rear Tyre – 30% (මාරු කරගන්න එක හොඳයි)
Brakes
Front Disc Brake – හොඳටම හොඳයි ✔️
Rear brake - DPMC genuine brake shoes
Condition
2015 සිට අදටත් ලංකාවේ ධාවනය වන bike එකක්. සුළු අඩුපාඩු ඇත.
👉 ඇවිත් පරීක්ෂා කර බලන්න.
ටැංකිය සිදුරු වෙලා නෑ. leak නෑ
Daily running – අදටත් දිනපතා 34KM පදිනවා
අඩුපාඩු
පසුපස ටයරය මාරු කරන්න තියෙනවා
දකුණු පස Signal light ,Foot rest rubber ,
Left side cup එක දාන්න තියෙනවා
සුලු අඩුපාඩු සදහා වැය වෙන මුදල price එකෙන් අඩු කරලා දෙනවා.
📄 Clear documents
Original Book
ID Copy available
Price - 495000/=
Location - Malabe