Pulsar 150 2014
Running 💯
Engine 💯
Self start 💯
New Bettry
New tyer
පදින්න ගන්න කෙනෙක්ට සුපරියක්.. අඩුපාඩු නැතිම තරම්
ටයර් දලා මාසයක් ඇති
Document සෙරම තියනවා
අතින් 118,000 තිබ්බොත් finace දාගන්ක පුලුවන්
සමපුර්න මුදල 483,000