පළමු අයිතිකරු සතුව පවතින යතුරුපැදියකි. සියලුම අලුත්වැඩියා සිදු කර ඇත. 100% ධාවන මට්ටමේ ඇත. මාතර දික්වැල්ල දොඩම්පහළ
2018 ට පසු වර්ෂ වල නිෂ්පාදිත Honda Dio Scooter හුවමාරු සලකා බැලේ. අඩු මුදල අතින් ලබා දිය හැක.