Rs 395,000
Negotiable
Description
For sale by
Ravi Jay
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
Pulsar 150
🛑X number
🛑මූලික ගෙවීම 96000
🛑සම්පුර්ණ මුදල 395000
(දැනට ෆිනෑන්ස් කිසිවක් නොමැති අතර අවශ්‍ය නම් ෆිනෑන්ස් කර ලබා ගත හැක)
🛑කන්ඩිශන් හොදට තියෙනවා
🛑එන්ජින් හොදටම තියෙනවා (ඔයිල් පිච්චෙන ප්‍රශ්න සද්ද බද්ද මුකුත් නෑ)
🛑ශොක්ස් හොදයි
🛑රෝද සේසර් කප්සෙට් ඔක්කොම හොදයි
🛑ටයර් දෙකම හොදයි
🛑දිරැම් කිසිවක් නැත
🛑නිරවුල් ලියකියවිලි
🛑රනින් හොදම තත්ත්වයේ ඇත
🛑මීටර් කලු වෙලා මුකුත් වෙලා නෑ
🛑අලුත්ම චේන් ස්පොකට් සෙට් එක
🛑හොදම තත්ත්වයේ යතුරැපැදියක් සොයන්නෙකුට