Rs 180,000
Negotiable
Description
For sale by
Chamudika
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
Pulsar 150
T Number 2007
Selfstart & kick start
Horn,light work.
Clutch plate, timing chain, balancer wheel set, engine oil ලගදි මාරු කලේ
Tire දෙකම අලුත් 500KM විතර පැදලා තියෙන්නෙ 85% 90% වගේ තියනවා.
Rear shock දෙක අලුත්.
Bike Condition 80%
License insurance update 2026.
වැඩ ටිකක් තියනවා කරගන්න.
Engine එකක් තියලා තියෙන්නෙ 180 කටු මීටර් එකක්.
වයරින් එක ගහගන්න ඕනි කටු මීටර් hanass එකක් තියෙන්නෙ.
මීටර් එකත් කටු මීටරයක් තියෙන්නෙ වැඩ නෑ.
බයික් එක ටිකක් දෙදරනවා.
ටැන්කියට ගම් දාලා තියෙන්නෙ තව කාලයක් පාවිච්චි කරන්න පුලුවන් original tank.
Beat Silancer එකක් තියෙන්නෙ.
Daily පදින බයික් එක.