Pulsar 150 spoke model (කටු මීටර්)
HQ - ####
Rs.110,000
කරන්ට් කේස් එකක් තියෙනව වයර් හනස්ස ගහල ප්ලේන්ට් එක කරගන්න ඕනි.තව පොඩි පොඩි අඩු පාඩු ටිකක් තියෙනව.ඔර්ජිනල් කෑලි ඔක්කොම තියෙන්නෙ.
license , insurance අවුරුදු 3කින් නෑ