Rs 525,000
Negotiable
Description
For sale by
Nafaz Roxz
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
👉හොදම තත්වයේ ඇති යතුරුපැදියකි. අඩුපාඩු කිසිවක් නැත. හදන්න දේවල් මොනවත් නැ. අරන් පදින්න විතරයි තියෙන්නෙ.
🔘Bajaj Pulsar150 DTSI 150cc
⭕Disk Brake 👌
⭕ Year 2014
⭕Good condition. හොදින් නඩත්තු කර ඇත.
⭕Engine & Running 💯👌(ඔයිල් පිච්චෙන්නෙ නැ, දුම දාන්නේ නැ, ටයිමින්, මිස් කරන්නෙ නැ)
⭕Selfstart, Speedo Meter, , Lights, Horn සියල්ල හොදින් වැඩ
⭕Tyres Good Back 100% Front 70%
⭕Genuine mileage 76,965 on listening time
⭕Racer, Sprocket, Suspension, Brake pads, Cupset, damper set සියල්ල හොදම තත්වවයේ ඇත.
⭕තෙල් වැඩ කරනවා සුපිරියට.
⭕No any Accident repair
⭕License 2026.12.10 & full insurance update 2026.09.18
⭕Original Book, All documents clear
⭕හොදම තත්වයේ ඇත. පරික්ෂාවෙන් පසු අවසාන මිල ගනන් සාකච්ඡා කල හැක.