Rs 220,000
Negotiable
Description
For sale by
Nimesh devinda
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
BAJAJ PULZER 135LS
යතුරුපැදිය ඉක්මනින් විකිණීමට ඇත
අවශනම් ෆිනෑන්ස් ලබා දිය හැක මුලික ගෙවිම-80000/=
පදින්න ගන්න හොද බයික් එකක් සොයන්නෙකුට
XE-xxx
වර්ශය 2011
සියලුම ලියකියවිලි යාවත්කාලීන කර ඇත
සියලුම Light වැඩ,සිග්නල් හෝර්න් සියල්ල ක්රියාකාරී තත්වයෙන්
SELF START වැඩ
Original Paint
ඉන්ජිම 💯
නව බැටරි 1 වසර වගකීම සමග
ඔරිජිනල් ටැන්කිය හොද තත්වයේ
එන්ජිම සහ දාවනය හොදම තත්වයෙන්
අලුත් ටයර් 💯
මුලු මුදල රු.220000
මිල සාකච්ඡා කරගත හැක
හංවැල්ල