Rs 235,000
Negotiable
Description
For sale by
Imesh Malinda
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
🔥🔥🔥🔥අලුතින් බැටරිය දාලා තියෙන්නෙ,අවුරුදු 01 වගකීමක් තියෙනවා,ඉන්ජින් එක අලුතින් බජාජ් බෝර් එක,පිශ්ටන් තියලා හදලා තියෙන්නෙ,බිල් ඔක්කොම තියෙනවා,ලයිසන් ඉන්සූරන්ස් ඔක්කෝම අප්ඩේට්,ෆිනෑන්ස් එකෙන් 130000ක් ගන්න පුලුවන්,ක්ල්ච් කේබල්,බ්රේක් පෑඩ් ඉස්සරහා අලුතින් දාලා තියෙන්නෙ,එන්ජින් හදලා 100Km වත් පැදලා නෑ,පොත් පත් කිසිම අවුලක් නෑ,නිරවුල් ලියකියවිලි,බලලා කතා කරලා ගන්න පුලුවන්,වාහනයේ තත්වය හොදටම තියෙනවා,ඕනි විදියට බලලා කරලා ගන්න පුලුවන්,ගම්පොල උලපනේ බයික් එක තියෙන්නෙ,ඉස්ටීකර් ගහලා වහලා කරලා මුකුත් නෑ,හොද තත්වයේ තියෙනවා,සම්පූර්ණ මුදල 235000/=🔥🔥🔥🔥
call's