Rs 350,000
Description
For sale by
Tharindu Senarathna
Stay Alert: Avoid Online Scams
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
Pulser 135 LS 2017 on light model
නිශ්පාදිත වර්ශය 2017
ලියාපදිංචි වර්ශය 2017
අනතුරු නොමැත.
අලුත් බැටරි (වසරක වගකීම සහිතව)
Full service කර ඇත.
සියලුම බලපත්ර යාවත්කාලීන කර ඇත.
ටයර් හොදයි.
ටැංකි පස්සලා ගම් දාලා අලවලා නැත
ඔරිජිනල් පේන්ට්
සියලුම ලියකිවිලි නිරවුල්ව ඇත.
එංජින් 100% හොදම තත්වයේ ඇත.
යතුරු දෙකම ඇත.
මීටර් සියලුම දේ වැඩ
BF නම්බර්
මිළෙහි සුළු වෙනසක් කරගත හැක.
ස්ථානය හංවැල්ල 🏍
❤️