Rs 330,000
Negotiable
Description
For sale by
harsha priyankara
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
✅පළමු අයිති කරුගෙ නමට තියෙන්නෙ,
✅මම අරගෙන තාම පොත හරවල නෑ,
✅id copy ,සියලු ලියකියවිලි තියෙනව,
ලයිසන් ඉන්ශුරන්ස් 2027 වෙනකන් තියෙනව, ✅බයික් එක හොඳටම තියෙනව ,එන්ජින් ඔයිල් mobile කෑන් ඔයිල් විතරයි දැම්මෙ,✅වෙලාවට සර්විස් කරල පදින බයික් එක,, කිසිම ලෙඩක් නෑ,ලයිට් මීටර් සියල්ල වැඩ,✅
සර්විස් රෙකෝඩ් ,පරණ දුම් වාර්තා සියල්ල තියෙනව,ගාන ලොකු වෙනසක් නම් කරන්න බෑ,
54000Km පැදල දැනට, හදන්න මුකුත් නෑ,අරන් පදින්න තියෙන්නෙ,✅