2014 pulsar 135cc
මිල රු 288000/=
ඇන්ජින් හොදයි.
රනින් හොදයි සෙස්ටා වැඩ
ලයිට් සියල්ල වැඩ.
ඉස්සරහා අලුත්ම ටයර්. පස්ස ටයර් පරනයි
ලියකිවිලි සියල්ල ඇත.
ඉස්සරහා පොක් එකේ සීල් ගහන්න ඕනෙ
වෙන ලොකු අඩුපාඩු නැත
ලොකේශන් පානදුර
📞📞 සේල් කාක්කො කතා නොකරාට කමක් නැත