මෙම 2012 වසරේ නිෂ්පාදිත Pulsar 135 LS බයික් එකේ අංක තහඩුවේ මුලට XR අකුරු යොදා ඇතත්, එහි වයස අනුව මේ දෙස නොබලන්න. මන්ද මෙම බයික් එක සම්පූර්ණයෙන්ම 2017/2018 මාදිලියේ පෙනුමට ගැලපෙන සේ, Genuine පාට්ස් යොදා අලුත්වැඩියා කර ඇත. සියලුම මෙටල් බොඩි පාට්ස් සහ චැසිය සඳහා උසස් ප්‍රමිතියේ මැරීන් පේන්ට් (Marine Paint) භාවිතයෙන් ෆුල් බොඩි පේන්ට් එකක් කර ඇති අතර, මෙහි ඇති ඇතැම් ඇන Stainless Steel ඇන යොදා ප්‍රතිස්ථාපනය කර ඇත. මෙහි අලුත් මීටරයක් සවි කර ඇති අතර, එයින් ධාවනය කර ඇත්තේ කිලෝමීටර් 23758කට ආසන්න ප්රමාණයකි. සීට් ඇතුළු අභ්‍යන්තර උපාංග Brand new තත්ත්වයේ පවතී. මෙහි එන්ජින් බෝර් එක Genuine බව සමාගම හරහා තහවුරු කරගත හැක. නවතම 2017/18 කවුල් සෙට් එකක් සවිකර ඇති අතර, ඉදිරිපස සහ පසුපස ටයර් දෙකම Brand new වේ. Amaron බැටරියක් සවිකර ඇත. වෑල්ව හතරක් සහිත එන්ජිමක් බැවින් ඉක්මන් පිකප් එකක් ලැබෙන අතර, කාලයක් සමඟ ටියුන් අප් එකක් සහ සුළු ඇජස්මන්ට් පමණක් අවශ්‍ය වේ. පෙට්‍රල් 93 බහුලව භාවිත කර ඇති අතර, ඇක්සිඩන්ට් වලින් තොරව Brand new ශෝරූම් කන්ඩිෂන් එකේ පවතින මෙම බයික් එක, ඔබට ඕනෑම ආකාරයකින් පරීක්ෂා කර බැලීමට සහ පැදලා බලා මිලදී ගැනීමට හැක. ක්ලච් ප්ලේට්ස් සහ සර්විස් පාට්ස් Genuine ලෙස ප්‍රතිස්ථාපනය කර හොඳින් ටියුන් කර ඇත.
●මාදිලිය: Pulsar 135 LS, 2012
●අංකය: XR ____
●වසර 2017/2018 ආකෘතියට අනුව Genuine parts යොදා සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කර ඇත.
●බොහොමයක් ඇන කොටස් Brand New Genuine ඇන මගින් ප්‍රතිස්ථාපනය කර ඇති අතර, ඇතැම් ඇන Stainless Steel මගින් ප්‍රතිස්ථාපනය කර ඇත.
●බොඩි පාට්ස් සහ චැසිය ඇතුළුව සම්පූර්ණ බයික් එකම උසස් ප්‍රමිතියේ මැරීන් පේන්ට් භාවිතයෙන් පේන්ට් කර ඇත.
●අලුත් මීටරයක් සවිකර ඇති අතර එහි ධාවනය කර ඇත්තේ කිලෝමීටර් 23768ක් පමණි.
●සීට් ඇතුළු සියලුම අභ්‍යන්තර පාට්ස් Brand new තත්ත්වයේ ඇත.
●එන්ජින් බෝර් එක Genuine වන අතර, ක්ලච් ප්ලේට්ස් ඇතුළු සියලුම සර්විස් කොටස් Genuine ලෙස අලුතින් දමා හොඳින් Tune කර ඇත.
●නවතම 2017/18 කවුල් සෙට් එකක් දමා ඇත.
●ඉදිරිපස සහ පසුපස ටයර් දෙකම අලුත්ම නව ඒවාය.
●Amaron බැටරියක් සවිකර ඇත.
●කිසිදු මොඩිෆිකේෂන් එකක් කර නොමැති අතර සියල්ල Originalී.
●වෑල්ව හතරක් සහිත එන්ජිමක් බැවින් හොඳ පිකප් එකක් ලබාගත හැක.
●සෑම කිලෝමීටර් 2500කට වරක්ම Bajaj Genuine ඔයිල් භාවිතයෙන්, නියමිත කාල සීමාව තුළ නිවැරදිව සර්විස් කිරීම් සිදු කර ඇත.
●කාලයක් සමඟ ටියුන් අප් එකක් සහ සුළු ඇජස්මන්ට් පමණක් අවශ්‍ය වේ.
●93 පෙට්‍රල් බහුලව භාවිත කර ඇත.
●බ්‍රෑන්ඩ් new O-ring chain සහ sprocket සවිකර ඇත.
●බයික් එකේ සියලුම ෆන්ෂන්ස් හොඳින් වැඩ කරයි.
●ඇක්සිඩන්ට් එකක් සිදුවී නොමැත.
●ක්ලච් ප්ලේට්ස් සහ සර්විස් පාට්ස් Genuine ප්‍රතිස්ථාපනය කර ඇත.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.



