Bajaj Pulsar 135 LS (2017)
සුපිරි තත්වයෙන් විකිණීමට
පළමු අයිතිකරු විසින් ඉතා සුරක්ෂිතව නිවසේ පාවිච්චි කරන ලද, අලුත් තත්වයේ පවතින පල්සර් 135 යතුරුපැදියක් සොයන්නෙකුට,
🎖️නිෂ්පාදිත වර්ෂය: 2017
🎖️පළමු අයිතිකරු (First Owner)
🎖️ධාවනය කර ඇති දුර: 29,800 km (Genuine Mileage)
🎖️එන්ජින් ධාවන තත්වය: 100% (නියමිත පරිදි සර්විස් කර ඇත)
🎖️ අනර්ඝ පෙනුම සහ තත්වය : 100% (අනතුරු කිසිවක් සිදුවී නොමැත)
🎖️ලියකියවිලි සියල්ල නිරවුල්ව ඇත (Clear Documents).
🎖️ආදායම් බලපත්ර සහ රක්ෂණ සහතික සියල්ල යාවත්කාලීනයි.
🎖️💯ඉදිරිපස සහ පසුපස ටයර් දෙකම ටියුබ්ලස් අලුත්ම ටයර් දමා ඇත.
🎖️💯අලුත් බැටරියක්ද අවුරද්දක වගකීම සමග දමා ඇත.
ධාවනය ඉතා සුමටයි, කිසිදු අමතර ශබ්දයක් නොමැත.ඉන්ධන පිරිමැස්ම අතින් ඉතා ඉහළයි.