Daily මගෙ shop එකට මං එන යන bike එක.
Doucument updated.
Damage මොකුත් නෑ.
ඇවිල්ල බලල ගන්න.
Good running ..
තෙල් හොදටම වැඩ...ටයර් දෙකත් හොදයි.
තෙල් සමාන්යයෙන් 60-70 කිට්ටුවෙන්න වැඩ කරන bike එක.
Call me.