මුලීක ගෙවීම -100000
සම්පුර්ණ මුදල - 340000
බයික් එක කිසිම අවුලක් නැ බලලා ගන්න පුලුවන්
ගන්නවනම් විතරක් කොල් එකක් දෙන්න මේ නම්බර් එකට
පානදුර තියෙන්නේ
ගාන පොඩි වෙනසක් කරලා දෙන්න පුලුවන්